ප්රශ්න සියල්ලටම පිළිතුරු දෙන්න.
- පැත්තක දිග 6cm වු සමචතුරස්රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න .
- පැත්තක දිග 14m වු සමචතුරස්රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න.
- පැත්තක දිග 10mm වු සමචතුරස්රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න.
- පරිමිතිය 12cm වු සමචතුරස්රයක පැත්තක දිග කොපමණද ?
- වර්ගඵලය 81 වර්ග ඒකක වු සමචතුරස්රයක පැත්තක දිග කොපමණද?
මේ ප්රශ්න වලට පිළිතුරු ඔබ නිවැරදිව සදා පහත comment කරන්න.

පිළිතුරු සටහන් කරන්න.
ReplyDelete