පරිමිතිය ගැන පුංචි කරුනක්. (සමචතුරස්‍රයක පරිමිතිය )
පරිමිතිය යනු තල රුපයක වටක් ප්‍රමාණයයි. ඔබ හිතන්න ඔබගේ කබරේ වටක් ප්‍රමානය සොයන්න උනා කියලා. ඔබ එවිට කරන්නේ වටේ දිග මැනිමායි. ඒලෙසම පරිමිතිය සෙවිය හැක.
උදහරණයක් ලෙස ඉහත රුපය බලන්න
එහි එක පැත්තක දිග කොටු 4 එවගෙ පැති 4 ඇත ඒ නිසා එක පැත්තක දිග 4 ගුණ කර විට පරිමිතිය ලැබේ.
සමචතුරස්‍රයක නම්,
එක පැත්තක දිග × පැති ගණනින්
4cm × 4 = 16cm
එහි එක පැත්තක දිග කොටු 4 එවගෙ පැති 4 ඇත ඒ නිසා එක පැත්තක දිග 4 ගුණ කර විට පරිමිතිය ලැබේ.
සමචතුරස්‍රයක නම්,
එක පැත්තක දිග × පැති ගණනින්
4cm × 4 = 16cm

Comments
Post a Comment