ගණිතය ප්‍රශ්න

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන්න.

  1. පැත්තක දිග 6cm වු සමචතුරස්‍රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න .
  2. පැත්තක දිග 14m වු සමචතුරස්‍රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න.
  3. පැත්තක දිග 10mm වු සමචතුරස්‍රයක වර්ගඵලය හා පරිමිතිය සොයන්න.
  4. පරිමිතිය 12cm වු සමචතුරස්‍රයක පැත්තක දිග කොපමණද ?
  5. වර්ගඵලය 81 වර්ග ඒකක වු සමචතුරස්‍රයක පැත්තක දිග කොපමණද?
මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබ නිවැරදිව සදා පහත comment  කරන්න.

Comments

Post a Comment