චුටි වැදගත් දෙයක්. Lesson 01

Amoeba ගැන 
වංශය රයිසොපෝඩා. මොවුන් ජලජ මෙන්ම තෙත් භෞමික පරිසර වලද සිටී.  ඒක සෛලික දේහ දරයි. තවද ව්‍යාජ පාද දරයි මෙවා සංචරණයට සහ ආහාර අධිග්‍රහනයට භාවිතා කරයි. තාවද ව්‍යාජ පාද තාවකාලික නෙරීම් පමනි. මොහුන්  ව්‍යාජ පාද වලින් අධිග්‍රහනය කොට ආහාර ගන්න නිසා සත්ව සදෘශ පෝෂණ ක්‍රමය දරයි. දේහය වට ප්ලාස්මා පටලය පිහිටයි. තනි න්‍යෂ්ටියක් දරයි. අලිංගික ප්‍රජනනය පමනක් ඇත. ඔබට  දැනුමට පමනි. 

Comments