විද්‍යාව,ගණිතය,IT සහ ඉංග්‍රීසි විෂයයන් සදහා ප්‍රමුඛත්වය ලබා දිම අපගේ අරමුණය. මේම විෂයන් සදහා ඉතා දුර්වල ළමුන්ට අධ්‍යාපන ලබා දිමයි අපගේ මේ වැයම. දක්ෂ ළමුන්ට වැඩි දුර අධ්‍යාපන ලබා දිමද අපගේ තවත් අරමුණකි. තවද ජිවිතේ ජයග්‍රහණය කිරිමට අවශ්‍ය සියලුම උපදේශනයන් අප මේ ඔස්සේ ලබා දෙන බව සතුටින් දන්වා සිටින්නේමු.

Comments
Post a Comment