English lesson No 02 ( පුළුන් වේවි)

කොහොමද අපි will be able to භාවිතා කරන්නේ.
ඉතාමත් සරලයි. Will be able to යනු පුළුන් වේවි යන අර්ථයයි. ඉතින් උදහරණ ලෙස ගත්තොත් මට පුළුන් වේවි මේ වැඩේ කරන්න.
     Ex: මට පුළුන් වේවි මේ වැඩේ කරන්න.
            I will be able to do this job.
අත්තටම මේ වාක්‍ය රටව ගොඩක් වැදගත්.
  Ex: අයියාට පුළුන් වේවි ඒ තරගය දිනන්න.
         ආයියා = subject (කර්තෘ)
         පුළුන් වේවි= will be able to
         දිනනවා = verb(ක්‍රියා පදය)
        ඒ තරගය = object (ක්‍රියාවට යටත් වෙන්න)
එනම් පළමුව subject යොදා පසුව will be able to යෙදිය යුතුය. to වලින් අවසන් වන නිස පසුව verb එක සරලව තිබිය යුතුය. අවසානයට object එක යොදාන්න.
Ex: අපිට පුළුන් වේවි මේ පොත කියවන්න.
      We will be able to read this book.

ඔබ දැන් උත්සාහ කරන්න.

  1. තාත්තාට පුළුන් වේවි ජිවිතය තෙරුම්ගන්න.
  2. නිමල්ට පුළුන් වේවි ඒ කාර් එක පදවාන්න.
  3. ඔහුට පුළුන් වේවි ජීවිතය ජය ගන්න.
  4. ඇයට පුළුන් වේවි  ලබන අවුරුද්දේ පාසල් යන්න.
  5. සුමනට පුළුන් වේවි විශ්වවිද්‍යාලයට යන්න.
මේවාට පිළිතුරු comment කරන්න. පසුව අපි පිළිතුරු නිකුත්කරයි.


Comments