May be පවිච් කරන අන්දම.
ඔබට අවශ්‍ය නම් නිස්චිත නැති දෙයක් කරමින් පවතින වේලාවට ඔබට මේ වක්‍ය රටව උපකර වේ.
උදහරණයක් ලෙස අම්ම උයනවා ඇති.
තාත්තා වැඩ කරන්නවා ඇති. යන වක්‍ය රට කෙසෙද ඉංග්‍රිසි යට හරවන්නේ.
Mother may be cooking
එනම් subject මුලින්ම යොදා එවනුව may be යොද පසුව verb එකට ing එකතු කරන්න. අන්තිමට object එක එකතු කරන්න.
තාත්තා වැඩ් කරන්නවා ඇති.
Father may be working
Subject = Father
May be
Verb = Work+ ing
පහත වක්‍ය ඉංග්‍රිසි යට හරවන්න.

- සමන් බත් උයනවා ඇති.(cook)
- අයියා වැඩ කරනවා ඇති.(work)
- සුමනා එනවා ඇති.(come)
- ගයන් යනවා ඇති.( go)
- ඔහු බත් කනවා ඇති.(eat)
- මෙම වක්‍ය ඔබ ලියා comment කරන්න.
- ස්තුතියි

පිළිතුරු
ReplyDelete1. Saman may be cooking rice.
2. Brother may be working.
3. Sumana may be cooming.
4.Gayan may be going.
5.He may be eating rice.